Trending News

අල් බග්ඩාඩි සියදිවි නසාගත් වීඩියෝවක් නිකුත් වෙයි

(UTV | කොළඹ) –  පසුගියදා ඝාතනයට ලක්වූ අයි. එස්. නායකයාට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙන්ටගන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමෙරිකාව කටයුතු කර තිබේ.

සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් පලාතේ ස්ථානයක සැගව සිටි අබු බකර් අල් බග්ඩාඩි අමෙරිකානු ප්‍රහාරය හමුවේ සිය දරුවන් දෙදෙනාත් සමඟින් දිවි නසාගැනීමට කටයුතු කළේ පසුගිය සතියේදීයි.

එම ප්‍රහාරයේදී ත්‍රස්ත නායකයාගේ දරුවන් තිදෙනෙක් මියගිය බවට ප්‍රකාශ වුණත්, වීඩියෝව නිකුත් කිරීමෙන් පසුව අමෙරිකාව අනාවරණය කළේ මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනෙක් පමණක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

Editor O

விமானம் ஒன்றில் குண்டு இருப்பதாக அச்சமூட்டிய இலங்கையர் ஒருவர் கைது

Mohamed Dilsad

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

Leave a Comment