ප්‍රමුඛ පුවත 1

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – තම රජයක් යටතේ දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

අද ආරුමුගම් තොණ්ඩමන් සහ සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්

Mohamed Dilsad

අඩුවූ බස් ගාස්තු අද සිට

Mohamed Dilsad

Leave a Comment