ක්‍රීඩා

පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සහ පකිස්තාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 11 – 15 රාවල්පින්ඩි හිදී ද දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 19 – 23 කරච්චි හිදී ද පැවැත්වීමට නියමිතව ඇත.

කණ්ඩායම් දෙක අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට තරඟ 2ක් ඇතුළත් වන අතර එම තරඟ අන්තර ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත් වේ.

තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ තරඟ රාවල්පින්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

Mohamed Dilsad

ලසිත් මාලිංග ලීග් තරඟාවලියෙන් සමුගනියි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment