ප්‍රමුඛ පුවත 1

දේශප්‍රේමී යුගයකට පැමිණෙන්නේ හොරුන් සමඟයි – මරික්කාර් [VIDEO]

(UTV | කොළඹ) – දේශප්‍රේමී යුගයක් හදන්න කතාකරන පුද්ගලයන් පැමිණෙන්නේ පරණ හොරුන් සමඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මුස්‌ලිමවරුන්ගේ සාකච්ජාවකට එක්වෙමින්.

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසද මේ අවස්ථාවට එක්වුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්.

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment