ප්‍රමුඛ පුවත 1

සරසවි සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

(UTV | කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලයට අයත් වවුනියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් උණ රෝගයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර , දින කිහිපයක් පුරාවට එම පරිශ්‍රයේ මෙම උණ රෝගය ව්‍යාප්තව පැවතී ඇත. 

මේ හේතුවෙන් සිසුන් 45 කට වැඩි පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

විභාග කටයුතු පසුගිය 21 වනදා සිට ආරම්භ වී ඇති අතර මේ හේතුවෙන් සිසුන්ට විභාගයට පෙනී සිටීමටද නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment