ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම සහ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් අද (29) පෙරවරු 10.30ට කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත් වේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කිරීමට නියමිත ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගල ඝාතනයකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරියට ඇප

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයට හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සඳහා ශ්‍රේණි ලබාදීමක් සිදු නොකෙරේ.

Mohamed Dilsad

Leave a Comment