විදෙස්

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

(උදයම්,චීනය) – ඉන්ධන සහ විදුලිය යොදා ගැනෙන හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බැලීම චීනය ආරම්භ කරයි.

ඊයේ  එය උතුරුදිග මොංගෝලියා කලාපය වෙත ගමන් කර ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 40 ක ශීත කාලගුණයක් පැවතියදී බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම හයිබ්‍රිඩ් දුම්රිය නිසි පරිදි ධාවනය කිරීමට හැකිවූ බවයි චීන බලධාරිහු පවසති.

මෙම හයිබ්‍රිඩ් දුම්රිය මීට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අධික උණුසුම් කාලගුණ තත්ත්වයකදී  ධාවනය කර පරීක්ෂාවට ලක් කෙරුණි.

 

Related posts

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Mohamed Dilsad

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment