කලා

ෂාහිඩ් අලුත් චිත්‍රපටයකින් නැවතත්

(UTV | කොළඹ) – බොලිවුඩ් සුපිරි සිනමා නළු ෂාහිඩ් කපූර් මේ දිනවල තවත් අනු නිර්මාණයකට සම්බන්ධ වි සිටින බවට වාර්තා වෙයි.

ඒ තෙළෙඟු චිත්‍රපටයක් වූ ‘ජර්සි’ චිත්‍රපටයේ හින්දි නිර්මාණය සඳහා බවයි එරට විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම චිත්‍රපටය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වටා ගේතුණ කතාවක් වන අතර හින්දි නිර්මාණයේදි ෂාහිඩ් කපූර් සමග ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරුපණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Black Panther චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබයි

Mohamed Dilsad

නෙහාරා පීරිස් – මේනක රාජපක්ෂගේ පුංචි කැදැල්ලේ සුරතලිය

Mohamed Dilsad

Margot Kidder දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment