ප්‍රමුඛ පුවත 1

යාපනයේදී කිලෝ ගණනක කේරළ ගංජා තොගයක් අල්ලයි

(UTV | කොළඹ) – යාපනය කන්කසන්තුරය මාර්ගයේ 14 කණුව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 78 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්කසන්තුරය කොට්ඨාශ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් නවතා කළ පරික්ෂාවකදී එම රථය තුල මෙම ගංජා තොගය සගවා තිබී ඇති අතර , සැකකරු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් පමණ වන අයෙක් බවයි පොලිසියි සදහන් කළේ.

සැකකරු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලී යළිත් අද අධිකරණයට

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

Leave a Comment