ප්‍රමුඛ පුවත 1

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්

(උදයම්,පුත්තලම)  – නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත.

නමුත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිඳු බාධාවක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

අක්‍රීය වී ඇති එම ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

Related posts

වව්නියාවේ සිංහල දමිල මුස්ලින් රාජ්‍ය නිළධාරීන් දකුණේ පිරිසිදු කිරීම් කටයුතුවල

Mohamed Dilsad

කෝටි හතරකට අධික විදෙස් මුදලක් රටින් ගෙනියන්න ගොස් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි…

Mohamed Dilsad

Leave a Comment