ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුව සමඟ එක්ව ඇත්තේ ශ්‍රීලනිප නායකයන් පමණයි

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණ සමඟ එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පමණක් බවත්, එහි සියලු පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා එක්ව ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු රළ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

අගමැතිගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව මැයි මාසයේදී

Mohamed Dilsad

Leave a Comment