ප්‍රමුඛ පුවත 1

මාධ්‍ය ඔස්සේ එල්ලවූ අසත්‍ය චෝදනා පිලිබඳ හකීම් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – අමාත්‍ය රවුෆ් හකීම් අද මල්වතු මහා නාහිමියන් බැහැදැකීම කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදීන් සම්බන්ධ කරමින් තමන් වෙත මාධ්‍ය ඔස්සේ එල්ලවූ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙලෙස අද පෙරවරුවේ අද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, රවුෆ් හකීම් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්  බැහැ දැක මෙලෙස කරුණු පැහැදිලි කළේය.

ඉන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පල කළ සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාර නිසා වෙසක් කලාප වලටත් බලපෑම්

Mohamed Dilsad

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්.

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment