ප්‍රමුඛ පුවත 1

පවතින අයහපත් කාළගුණය ගුවන් යානයක් මත්තලට හරවා යවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යවා ඇත.

ඉන්දියාවේ නවදිල්ලි සිට පැමිණි මෙම යානය පෙරවරු 8.50 ට කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

ජනපති චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Mohamed Dilsad

Leave a Comment