ප්‍රමුඛ පුවත 1

පාස්කු ත්‍රස්ත මාලාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුනු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වාර්තාව පිටු 200 කින් පමණ සමන්විත බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද කැඳවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට

Mohamed Dilsad

සයිටම් අර්බුදය විසදන්න යෝජනා ඉල්ලයි

Mohamed Dilsad

ඕනෑම අවස්තාවක ජනාධිපතිවරණයක් පැවැත්ත් විය හැකි – මන්ත්‍රී දිනේෂ් කියයි

Mohamed Dilsad

Leave a Comment