විදෙස්

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යත්වයට

(UTV | කොළඹ) – ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු ටෝකියෝ හි පැවති අති උත්කර්ෂවත් නිල උත්සවයකින් අද (22) දිනයේ අභිෂේක ලැබීය.

නරුහිතෝ කුමරුගේ පියා වන අකිහිතෝ අධිරාජයා පසුගි‍යදා එම ධුරයෙන් ඉවත් වූයේ තම පුතුට රාජ්‍යයත්වයට පත්වීමට ඉඩ සලසා දෙමින්.

ජපානයේ එවැනි කිරුළු අතහැරීමක් වාර්තා වන්නේ වසර 200 කට පමණ පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ධූත පිරිසක් ඊයේ (21) ටෝකියෝ නුවර බලා පිටත්ව ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් කඩා වැටෙයි.

Mohamed Dilsad

අග්නිදිග ආසියාකරයේ නව මැලේරියා විශේෂයක් පැතිරෙයි ?

Mohamed Dilsad

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

Leave a Comment