ප්‍රමුඛ පුවත 1

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

(UTV | කොළඹ) – කැළණි සහ අත්තනගලූ ප‍්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා පැය 24 ක කාලයක් තුළ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කැළණි ගඟේ නාගලගම්වීදිය, හංවැල්ල හා ග්ලේන්කෝස් ජල මිනුම් ස්ථානවල ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති අතර ඊට ආසන්න පහත් බිම් ප‍්‍රදේශවල පදිංචි ජනතාවට ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ අත්තනගලූ ඔය ආශි‍්‍රත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවටද මේ පිළිබදව අවදානයෙන් පසුවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]
 

Related posts

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ගජමුතු දෙකක් සමඟින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment