විදෙස්

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

(UTV | කොළඹ) – චිලි රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ විරෝධතා අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවන වියදම ඉහළ යාම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය දියත් කර ඇති බවයි.

මේ වනවිට ප්‍රධාන නගරවලට ඇඳිරි නීතිය පනවා ඇත.

තවද විරෝධතා මැඩපැවැත්වීම සඳහා යුද හමුදාව සහ පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරද එල්ල කෙරු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

ලෝ පුරා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ දිනය තුළ

Mohamed Dilsad

මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment