ප්‍රමුඛ පුවත 1

මාර්ග රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

(UTV | කොළඹ) – කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර – බුලුපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

උහුමීය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන අඹු සැමි යුවළක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

පොලොන්නරුවේ වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

Mohamed Dilsad

Leave a Comment