ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථාව

(UTV |කොළඹ) – පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථාව ලැබෙන පරිදි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් ඇති කරන බව  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව දැනට පවතින බදු ක්‍රමය ප්‍රතිසංසංස්කරණය කිරීම තුළින් පෞද්ගලික ව්‍යවසායකයින් ධෛර්යමත් කිරීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය විෂය භාර ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

Mohamed Dilsad

නාමල්ට සහ නාලකට විදෙස් ගතවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment