ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

(උදයම්,කොළඹ)  – කසල කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූ අයගේ විස්තර ලබාගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ මීතොටමුල්ලේ නිවාස වල සිට අතුරුදන් වුවන් වෙතොත් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසය.

Related posts

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

බැසිල්ට රට යන්න අවසර

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment