Trending News

ට්‍රම්ප් කළ ඉල්ලීම තුර්කි ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් කළ ඉල්ලීම තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ

උතුරුදිග සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර වහා නවත්වන ලෙස පසුගියදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තුර්කියට සම්බාධක පැනවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

”ඇමෙරිකාව අපට කියනවා කුර්දි ත්‍රස්තවාදීන් සමඟ සටන් විරාමයකට යන්න. එහෙම කරන්න හේතුවක් නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. අප සටන් විරාමයකට යන්නේ නැහැ. ඇමෙරිකාව අපේ හමුදා මෙහෙයුම් නවත්වන්න හදනවා. අපට සම්බාධක පනවා තිබෙනවා. අපේ ඉලක්කය පැහැදිලියි. අරමුණ පැහැදිලියි. අප සම්බාධකවලට බය වෙන්නේ නැහැ” යැයි තුර්කි ජනාධිපති ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பாகிஸ்தான் நாட்டவர்கள் இரண்டு பேர் கைது

Mohamed Dilsad

Pakistan wants to work with Sri Lanka to revive SAARC Forum

Mohamed Dilsad

அதிவேக நெடுஞ்சாலையில் இலவசமாக பயணிக்க முடியும்

Mohamed Dilsad

Leave a Comment