ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

කොළඹ මහනගර සභාවේ කසළ අරුවක්කාලු කසළ අංගනයට  හෙට (16) සිට තවදුරටත් භාර නොගැනීමට තීරණය කර ඇත.

කොළඹ පුරපතිනියගේ විවේචනයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන්කර සිටින්නේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කරනවා [VIDEO]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුව අතට

Mohamed Dilsad

UTV නාලිකාව – දැන් PEO TV නාලිකා අංක 127 ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment