ව්‍යාපාරික

ඉවත දමන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමට යයි

(UTV | කොළඹ) –  ඉවත දමන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මෙරටට ලබාදීමට ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා මහත්මිය විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී සිය එකඟතාව පළකර තිබේ.

එහිදී වරකට අපද්‍රව්‍ය ටොන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් විදුලිය නිපදවිය හැකි බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර තිබුණි.

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සහාය දෙන බවත් , ඒ තුළින් දෙරට අතර මිත්‍ර සබඳතා තවත් තහවුරුවනු ඇති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වරිපනම් බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

බිත්තර මිල 05 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment