ප්‍රමුඛ පුවත 1

සමීක්ෂණ වාර්තා අනුව ජය ගන්නේ සජිත් – ඇමති අශෝක් කියයි [VIDEO]

(UTV | කොළඹ) – සමීක්ෂණ වාර්තා අනුව, ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ ගාස්තු පළවනදා සිට පහළට

Mohamed Dilsad

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment