ප්‍රමුඛ පුවත 1

මෙවර ජනාධිපතිවරණයේ විදේශිය නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය සඳහා එක්වන විදේශිය නිරීක්ෂණ කණ්ඩායම් මේ වනවිට දිවයිනට පැමිණෙමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙහි නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට අවසර ලබාදී තිබේ.

ඉන් කණ්ඩායම් 03ක් මැතිවරණ කොමිසමේ ආරාධනය මත දිවයිනට පැමිණෙන අතර තවත් විදේශිය නිරීක්ෂණ කණ්ඩායමක් දේශිය නිරීක්ෂණ කණ්ඩායම්වල ආරාධනය මත දිවයිනට පැමිණෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු තේරීම අද

Mohamed Dilsad

අදත් වැසි රහිත කාලගුණ තත්වයක්…

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයෙන් මාස 3ක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගත්තා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment