ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය යළි දිවයිනට

(UTV | කොළඹ) – වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (12) අලුයම දිවයිනට තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පසුගිය 09 වැනි දා සිට අද දිනය දක්වා සිංගප්පුරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විසා නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

Leave a Comment