ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ID පිළිබදව දුරකථන අංකයක්

(UTV | කොළඹ) – සාපෙළ සිසුන්ගේ ID පිළිබද විමසීමට දුරකථන අංකයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක්හඳුන්වා දී තිබේ.

ඒ අනුව 0115 226 115 යන අංකය අමතා ජාතික හැදුනුම්පත් ලැබී නොමැති සිසුන්ට තොරතුරු දැන ගත හැකියි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන මානව හිමිකම් සැසිය අද සිට

Mohamed Dilsad

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

නීතී විරෝධී සංක්‍රමණිකයින් 30ක් අත්අඩංගුවට ගැනේ.

Mohamed Dilsad

Leave a Comment