ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන මානව හිමිකම් සැසිය අද සිට

(UTV| කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය අද ආරම්භ වේ.

ඒ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදීය.

එම සැසිවාරය ලබන මාර්තු 22 වනදා දක්වා එය පැවැත්වේ.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගැනීමට නියමිත බව බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය සකස් කල වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ මාර්තු 20 වනදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment