ප්‍රමුඛ පුවත 1

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

(UTV | කොළඹ) – එදාට වඩා දියුණු සමාජයක ජීවත්වන ජන හදවත් දිනා ගැනීමේ වගකීම තමන් නියෝජනය කරන දේශපාලන බලවේගයට පැවරී ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණසමරු උත්සවයට ඊයේ (09) කොළඹදී එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් කාර්යාල අන්තර්ජාලයට එක් කිරීමට පියවර

Mohamed Dilsad

සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි නීතිය

Mohamed Dilsad

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment