ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරනවා – සරත් ෆොන්සේකා [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරන බවත් ඒ මහතා සමඟ පැවති මත ගැටුම් විසඳාගෙන අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආශීර්වාද ලබාගැනීමට කැලණිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

Mohamed Dilsad

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

රටවල් රැසකට සමාජ මාධ්‍ය බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment