ප්‍රමුඛ පුවත 1

2020 අතුරු සම්මත ගිණුම 23 පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2020 පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ මස 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ලබන වසර සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් පළමු මාස 4 සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙම අතුරු සම්මත ගිණුමට ඇතුළත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment