කලා

ගාල් ගැටොඩ් සමඟ බොලිවුඩ් නළුවෙකු රංගනයේ

(UTV | කොළඹ) – ‘වෝනඩර් වුමන්’ චරිතයට  පන පෙවූ හොලිවූඩ් නිළි ගාල් ගැටොඩ් සහ ඉන්දීය සිනමා නළුවෙකු වන අලි සෆර් සමග එක්ව චිත්‍රපටයකට රංගනයෙන් දායක වි තිබේ.

එම චිත්‍රපටය ‘ඩෙත් ඔන් ද නයිල්’ ලෙස නම් කර ඇති අතර මෙහි රූපගත කිරීම් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භ විය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම චිත්‍රපටය ලබන වසර මුල ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති බවයි.

මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර ගාල් ගැටොඩ්ගේ ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

සම්මාන ලාභී නිල්මිණි සිගේරා මහත්මිය දිවයිනට

Mohamed Dilsad

විරේ දී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්

Mohamed Dilsad

Leave a Comment