ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹයි [VIDEO]

(UTV | කොළඹ) –  එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ ආරම්භ කර තිබේ.

ජනපති අපේක්ෂකයන් 35 දෙනාගේ නම් අකාරාදි පිළිවෙලට සකස් කර මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැට ලක්ෂයක් පමණ මුද්‍රණය කරනු ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු
පැවසීය.

නිල ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගින් යුක්ත අතර, එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව බවටයි සැළකෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල යළි සංශෝධනයට….

Mohamed Dilsad

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment