ප්‍රමුඛ පුවත 1

අනධ්‍යයන සේවක වර්ජනය පිළිබඳ මැතිවරණ කොමිසට පැමිණිල්ලක්

 

(UTV-කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති සාමාජිකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බවට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එවැනි වැඩ වර්ජන කිරීමෙන් මැතිවරණ කටයුතුවලට බාධාවක් වන බැවින් ඒ පිළිබඳව දැනුම් දුන් බව එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේය.

මැතිවරණ නීතියට අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බව ද ඔහු පැවසුවේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති සාමාජිකයින් සමග පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන්ගේ වැටුප් විෂමතා ගැටුලු විසඳීමට අදාළව නව යෝජනාවක් අද(09) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා එකඟ වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment