ප්‍රමුඛ පුවත 1

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

 

(UTV-කොළඹ) – වටවල පොලීසිය ආසන්නයේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගිලා බැසීමට ලක්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් ටොන් 5 කට වඩා බර වාහනවලට එම මාර්ගයේ ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවූ බවයි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර මීට පෙර ද එම ස්ථානය ගිලා බැසීමකට ලක්ව ඇති බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

Mohamed Dilsad

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ පාසල් ලේඛනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment