ව්‍යාපාරික

“ශිල්ප අභිමානී 2019” රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ) –  “ශිල්ප අභිමානී 2019” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල , කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් එහිදී ජනාධිපති හස්ත කර්මාන්ත සම්මානවලින් පිදුම් ලැබූහ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

 

Image may contain: 8 people, people sitting, food and indoor

Image may contain: 4 people, people standing, people sitting and indoor

Image may contain: 5 people, people smiling, people standing

Image may contain: 3 people, people smiling, people standing

Image may contain: 13 people, indoor

Image may contain: 21 people, crowd and indoor

Related posts

කහවල ප්‍රමිතිය සෙවීමට වෙළඳසැල් හදිසි පරීක්ෂාවට

Mohamed Dilsad

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

එළවළු සඳහා නියමවූ උපරිම තොග මිල ගණන්

Mohamed Dilsad

Leave a Comment