ප්‍රමුඛ පුවත 1

මොරටුව ප්‍රදේශයෙන් අත් බෝම්බ සොයාගැනේ

මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි හිස් ඉඩමක අතහැර දමා තිබී බෝම්බ තුනක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (04) පස්වරුවේ පිරිසිදු කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි පුද්ගලයෙකු විසින් මෙලෙස අත් බෝම්බ සොයා ගත් බවයි.

 

Related posts

හදිසි නීති රේගුලාසි සම්මතයි

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment