ප්‍රමුඛ පුවත 1

අයිස් සමඟ ඉන්දියානුවෙක් කටුනායක දී අත්අඩංගුවට

 

(UTV-කොළඹ) – වටිනාකමින් රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව රේගුව සඳහන් කරයි.

ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු සිය ගමන් මලුවල සූක්ෂම ලෙස සඟවා සාරි ගෙන එන මුවාවෙන් එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට තැත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව රේගුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම [VIDEO]

Mohamed Dilsad

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment