ප්‍රමුඛ පුවත 1

හංසයාට ඇප මුදල් බදී

(UTV |කොළඹ) – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ.

අද පෙරවරුවේ මැතිවරණ කොමිශන් සභාව වෙත ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් මෙලෙස ඇප මුදල් තැම්පත් කර ඇත.

ඒ අනුව හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment