ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය⁣ට එරෙහි පෙත්සම හෙටට කල් යයි

(UTV | කොළඹ) – හිටපු ආරක්ෂක අමාත්‍ය  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට (04) පෙරවරු 9.30 දක්වා කල් දමා ඇත.

Related posts

මීගමුවේ සිදුවූ ගැටුම් හේතුවෙන් හානි වූ දේපළවලට වන්දි.

Mohamed Dilsad

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

Mohamed Dilsad

දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු අතුරුදන්.

Mohamed Dilsad

Leave a Comment