Trending News

GSP+ සහනය මෙරටට ලබාදීම ගැන සෙවීමට නියෝජිත පිරිසක් දිවයිනට

(උදයම්,කොළඹ) – මෙරටට GSP+ සහනය ලබාදීම පිළිබද තවත් සුදුසුකම් සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව වාර්තවේ.

මීට පෙර ද නියෝජිත කණ්ඩායම් කිහිපයක් මෙරට සංචාරයක නිරත වුණි.

ඔවුන්ගේ නිර්දේශ මත ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබාදිමේ මූලික පියවර මේ වන විට ගෙන තිබේ.

මේ වන විට දිවයිනට පැමිණ සිටින පිරිස මෙරට පවතින මානව හිමිකම් ගැටළු සහ දේශපාලනික ස්ථාවරත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

මෙරටට GSP+ සහනය ලබාදීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන 19 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇගයුම් ලබයි

Editor O

Grade 1 Admission to Government schools today

Mohamed Dilsad

போக்குவரத்து நெரிசலை தவிர்க்க ஆகாய டாக்ஸிகள் அறிமுகம்?

Mohamed Dilsad

Leave a Comment