ප්‍රමුඛ පුවත 1

හේෂා විතානගේට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි ඊයේ (30) අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Related posts

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Mohamed Dilsad

පොලිසියේ ලොකු පුටු මාරුවක්

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම දෙසැම්බර් 04 වනදා

Mohamed Dilsad

Leave a Comment