ප්‍රමුඛ පුවත 1

හිටපු යුද හමුදාපති ජනාධිපතිවරණයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබේ.

ඒ අද (29) කොළඹ සුගදාදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් වට රවුමෙන් වැසේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment