ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

(UTV |කොළඹ) – තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ  “තොරතුරු මාසයක්” ලෙස සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් මස 15 වනදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඊට සමගාමීව තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ දිරිගන්වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෆවුසිව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Mohamed Dilsad

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

Mohamed Dilsad

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment