විදෙස්

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

(UTV| කොළඹ) – ඇමරිකානු මාධ්‍ය ආයතනයක් සමග පැවති වැඩසටහනකදී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයේ වගකීම තමා භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් පවසා තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් මෙම වාර්තාව හැර වෙනත් අදහස් විදෙස් මාධ්‍ය පළ කර නැති අතර සෞදි ඔටුන්න හිමි කුමරු සමග කළ අදාළ වැඩසටහන ඔක්තෝම්බර් පළමු වැනිදා විකාශය කිරීමටයි නියමිතව ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

Mohamed Dilsad

නැගෙනහිර ලිබියාවේ හමුදා ප‍්‍රධානියා ඝාතනය වෙයි

Mohamed Dilsad

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

Leave a Comment