ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු හෙට දිනයේ අවලංගු කර ඇති බව ලංගම බලධාරීහු පවසති.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන දුම්රිය වර්ජනය නිසා මෙලෙස ලංගම බස් රථ සියල්ල ධාවනය කිරීමට සුදානම් කර තිබේ.

එබැවින් සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩල බලධාරීන් දැනුම් දෙයි.

Related posts

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැයි දින පණිවිඩය.

Mohamed Dilsad

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment