ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්  යුධ හමුදාවට එක්වීමට නියමිතය.

ඒ අධිකාරීලත් නිළධාරියෙකු ලෙස බව  යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු පැවසීය.

ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස අධිකාරීලත් නිළධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment