ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් නෙරපයි.

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂයේ පාලනාධිකාරිය විසින් විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට ක‍්‍රියා කර ඇත.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිත අතර පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සම`ග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාවේ සිංහල දමිල මුස්ලින් රාජ්‍ය නිළධාරීන් දකුණේ පිරිසිදු කිරීම් කටයුතුවල

Mohamed Dilsad

අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි [VIDEO]

Mohamed Dilsad

චන්ද්‍රිකා පිළිබඳ slfp තීරණය හෙට

Mohamed Dilsad

Leave a Comment