ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට යලිත් දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ) – අද(25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.

මිට හේතුව ලෙස දුම්රිය සේවයේ වැටුප් හා ශ්‍රේණි විශමතා ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක නොකරන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට අදාළ සියලුම සේවකයින් තීරණය කර ඇති බවට ලොකො මෝටිව් දුම්රිය රියදුරන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

Mohamed Dilsad

වර්ෂාවේ අඩුවක්

Mohamed Dilsad

අඹු- සැමි යුවලක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

Leave a Comment