Trending News

ගුරු සහායකයින්ගේ වැටුප ඉහළ දමයි

 

(උදයම්,කොළඹ)  – ගුරු සහයකයින්ගේ වැටුප රුපියල් 6000 සිට 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පැවසුවේ ගුරු සහයකයින්ගේ වැටුප රුපියල් 4000කින් වැඩි කර ඇති බවය.

එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරනු ඇත.ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි විය.

Related posts

Two Persons arrested at BIA with foreign cigarettes

Mohamed Dilsad

Interim Report on Parliament clash to be submitted soon

Mohamed Dilsad

தென் தமிழகத்தில் கடல் பகுதிகளில் கடல் சீற்றம்

Mohamed Dilsad

Leave a Comment